ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් ඔස්ට්‍රියාවේ පැවති 2025 යුරෝෆෝමියුලා විවෘත තරගාවලියේ 6 වන වටයේ 2 වන තරඟය ජයග්‍රහණය කර තිබෙනවා.
ඔහු මේ වනවිට රියදුරු ශූරතාවලියේ 3වන ස්ථානයේ පසුවෙනවා.
යෙවාන් ඩේවිඩ් එම ලැයිස්තුවේ පළමුවැන්නාට වඩා ලකුණු 15ක් පසුපසින් සිටිනවා.