හොරණ පොලිස් වසමේ කැබැල්ලගොඩ ප්‍රදේශයේදී 66 හැවිරිදි පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර ඇතැයි හොරණ පොලිසිය පවසනවා.
එම පුද්ගලයා අසල්වැසි නිවසක මත්පැන් පානය කරමින් සිටිය දී ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වී තිබෙනවා.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.