මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුමේ රථවාහන තදබදයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරීගම පිවිසුම ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ සති අන්තයේ යෙදුන නිවාඩුවත් සමග මෙලෙස තදබදයක් නිර්මාණය වී ඇති බවයි.