රුපියල් මිලියන 200ක් වටිනා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන 200ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20.9ක් සමග සැකකරුවෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා තායිලන්තයේ සිට පැමිණි අයෙකු බව වාර්තා වේ.