කොළඹ ජල කප්පාදුව අවලංගු කෙරේ

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට (6) පෙ.ව. 10.30 සිට ප.ව. 7.30 දක්වා පැය 9 ක ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර එය අවලංගු කර ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.