ඇල්ල අනතුරෙන් මිය ගිය අය වෙනුවෙන් ලක්ෂ 10 ක වන්දියක්News EditorSeptember 5, 2025Local News ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඊයේ (04) රාත්‍රියේ සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ එක් අයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කරයි. Previous Post පාරිභෝගික අධිකාරිය සහල් මාෆියාවට ඉගැන්වූ පාඩම Next Post උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට