2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත එක් එක් දිස්ත්‍රික්ක සඳහා වන කඩඉම් ලකුණු සීමාවන් විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අදාළ කඩඉම් ලකුණූ පහතින්.
