සාකච්ඡා මාර්ගයෙන් සටන් විරාමයකට ගිවිසුමකට එකඟ නොවන්නේ නම්, යුද මාර්ගයෙන් යුක්‍රේනය සිය යටතට ගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා.
චිනයේ පැවති දැවැන්ත හමුදා පෙළපාළියකට සහභාගී වීමෙන් පසු ඔහු මේ බව ප්‍රකාශ කළා.