පොලිස්පති මහජන දිනය හෙට(5) සිකුරාදා නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
නබි නායකතුමාගේ උපන් දිනය හෙට 5 සිකුරාදාට යෙදීම හේතුවෙන් රජයේ නිවාඩු දිනයක් බැවින් මහජන දිනය නොපැවැත්වෙන බවද පොලිස් මූලස්ථානය කියයි.