වලස් කටා යළිත් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදෙයි

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයෙන් පලායාමට තැත් කිරීමේදී තුවාල ලැබූ, ‘වලස් කටා’ නමැත්තා ප්‍රතිකාර අවසන් වීමෙන් පසු නැවත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් තිබෙනවා.

‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සමීපතමයකු වන මේ සැකකරු පසුගියදා නැවත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දීම සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.