රාජිත අල්ලස් කොමිසම වෙත රැගෙන එයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අල්ලස් කොමිසම වෙත රැගෙනවිත් තිබෙනවා.

ඒ අනුව, ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසමට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.