ලෝක පොල් දිනය අදයි

ලෝක පොල් දිනය අදට යෙදී තිබෙනවා.

එහි සැමරුම් උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ මුලතිව් මුරුගන ස්වාමි කෝවිල් පරිශ්‍රයේදීයි.

මීට සමගාමීව යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් උතුරු පොල් ත්‍රිකෝණ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වනවා.