අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට නව වට්ස් ඇප් අංකයක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මහජනතාවට අල්ලස් හා දූෂණ සිදුවීම් පහසුවෙන් වාර්තා කිරීම සඳහා නව වට්ස් ඇප් අංකයක් හඳුන්වා දී තිබෙනවා.
077 777 1954 එම වට්ස් ඇප් දුරකතන අංකයයයි.

මෙම නව අංකය හඳුන්වාදීමේ අරමුණ පැමිණිලි ක්‍රියාවලිය වේගවත් කිරීම බවද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසනවා.