ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක්

මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් ඉදිිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය පසුගිය මාසයේදී 60 ක් ලෙස සටහන් වනවා.

ඉදිකිරීම් ව්‍යාපෘතිවල ස්ථාවර වැඩිවීමක් පවතින බවයි අදාළ සමීක්‍ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ.

නව ඇනවුම්, සේවා නියුක්තිය ඇතුලු විචල්‍ය එහිදී ඉහළ ගොස් තිබුණා.