කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත ඇතුළු පිරිසක් අත්අඩංගුවට

මෙරට අපරාධ රැසකට සම්බන්ධ සංවිධානාත්මක අපරාධකරුවන් කණ්ඩායමක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“කෙහෙල්බද්දර පද්මේ”, “කමාන්ඩෝ සලින්ත”, “බැකෝ සමන්” සහ “නිලංග” ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන්  කණ්ඩායමක් ඉන්දුනීසියාවේදී ශ්‍රී ලංකා පොලිසියේ කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.