සරසවි කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට අදාළ සරසවි කඩඉම් ලකුණු නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, එක් එක් දිස්ත්‍රික්කයෙන් විවිධ විශ්වවිද්‍යාලවල නියමිත අධ්‍යයන පාඨමාලාවලට ඇතුළත් වීමට අවශ්‍ය අවම Z අගය දක්වා ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.

අදාළ අගයන් පහතින්.

 news images news images news images news images news images news images news images news images news images news images news images