සජිත්, රනිල්ට සහය පළ කරන විරෝධතාවයට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් මේ වන විට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළ විරෝධතාවයකට එක්ව සිටිනවා.

‘මර්දනයට එරෙහිව’ යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම විරෝධතාව සඳහා හිටපු මැති ඇමතිවරුන් ඇතුළු පුද්ගලයන් රැසක් එක්ව සිටිනවා.

 news images news images news images news images