මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර අනිවාර්යයෙන්ම ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, එෆ්.යූ. වූට්ලර් පවසනවා.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින්, 26 වැනිදා දිනයේදී ජනතාව එක් රැස් කිරීම ගැන පොලිස්පතිවරයා විසින් විශේෂ සාකච්ඡා කිහිපයක් කැඳවා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.