එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ඊයේ රාත්‍රියේ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පිළිබඳ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් දැනුවත් කර තිබෙන බව වාර්තා වෙනවා.
ජී.එල්. පීරිස්, තලතා අතුකෝරාල, අලි සබ්‍රි ඇතුළු දේශපාඥයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී ඇති බවයි සඳහන් වන්නේ.