බොරලැස්ගමුවේ වෙඩි තැබීමක්News EditorAugust 24, 2025Local News බොරලැස්ගමුව ප්‍රදේශයේදී අද (24) අලුයම වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. එම වෙඩි තැබීමෙන් 21 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා. Previous Post අද කාලගුණ නිවේදනය Next Post වෛද්‍යවරුන් හෙට වැඩවර්ජනයකට සැරසෙයි