පොලිස් නිලධාරීන් 51කට ඒ.එස්.පී. තනතුරු

පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් ⁣කර තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පොලිස් පරීක්ෂකවරුවන් 51 දෙනා සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.