2028 දක්වා ප්‍රධාන ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් සහිතව, පොලී ගෙවීම් නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින්, බි්රතාන්ය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
ඒ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ගිවිසුමේ නියමයන්ට අනුවයි.
අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ බි්රතාන්ය මහ කොමසාරිස්වරයා ඊයේ අත්සන් තැබුවා.