බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.