හෙරොයින් කිලෝ 1යි ග්රෑම් 175ක් එක්ක සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසනවා.
පයාගල පොලිස් වසමට අයත් කුඩා පයාගල ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
සැකකකරු වයස අවුරුදු 44ක් වන පයාගල ප්‍රදේශයේම පදිංචිකරුවකු බව ද පොලිසිය කියනවා.