බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ල කාදර් නානාවත්ත ප්‍රදේශයේදී අද (22) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවත් වාර්තා වේ.