බොරැල්ලේ මාර්ගයක සිදු වූ ගිලා බැසීමක් නිසා, තවදුරටත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දැනුම්දීමක්

බොරැල්ල මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩි.එස්. ‍සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීම හේතුවෙන් වාහන ගමනාගමනය සිදුවුනු අවහිරතාවය තවදුරටත් පවතින බව පොලීසිය පවසනවා.

ඒ අනුව, කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි <strong>‘එසැණ’</strong> සිදුකළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ.

විකල්ප මාර්ග සහිත නිවේදනය පහතින්. 

 news images