දෙමටගොඩ, බේස්ලයින් පාර දුම්රිය ස්ථානය අසල අද (22) පෙරවරුවේ ගින්නක් ඇති වී තිබෙනවා.
එහිදී ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 3ක් පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන හමුදාව සඳහන් කළේ.