හෝමාගම හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.