හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ පවරා ඇති නඩුවක් අද (21) කැඳවූ අවස්ථාවේදී, ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.