හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර CIDයට පැමිණේNews EditorAugust 20, 2025Local News, Politics හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශයට පැමිණ තිබෙනවා. ඒ අනුව, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. Previous Post අද කාලගුණ නිවේදනය Next Post පාර්ලිමේන්තුව අද රැස්වෙයි
බහාලුම් 323 ගැන විමර්ශන කටයුතු මාස තුනක් තුළ අවසන් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් තීරණයක්January 27, 2026
රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතියJanuary 27, 2026