හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර CIDයට පැමිණේNews EditorAugust 20, 2025Local News, Politics හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශයට පැමිණ තිබෙනවා. ඒ අනුව, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. Previous Post අද කාලගුණ නිවේදනය Next Post පාර්ලිමේන්තුව අද රැස්වෙයි