සජිත් සිංගප්පූරුවට

විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වර්තා වෙනවා.

පෙරේදා (17) දිනයේදී ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහාය.

ඒ පවුලේ සාමාජිකයින් සමඟය.

තවත් සතියකින් පමණ  සජිත් ප්‍රේමදාස යළි මෙරට පැමිණීමට නියමිත බවද දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ගවලින්  වැඩිදුරටත්  වාර්තා වෙනවා.