විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වර්තා වෙනවා.
පෙරේදා (17) දිනයේදී ඔහු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහාය.
ඒ පවුලේ සාමාජිකයින් සමඟය.
තවත් සතියකින් පමණ සජිත් ප්‍රේමදාස යළි මෙරට පැමිණීමට නියමිත බවද දේශපාලන අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වැඩිදුරටත් වාර්තා වෙනවා.