2025 වසරේ රජයේ සහ රජය අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල තෙවැනි පාසල් වාරය අද (18) සිට ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව, මුස්ලිම් පාසල් සඳහා තෙවැනි පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
තෙවැනි පාසල් වාරයේ පළමු අදියර ඔක්තෝබර් 17 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.