බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 65. 87 ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ දිනට සාපේක්ෂව සුලු ඉහළ යාමක්.

එමෙන්ම, ඇමෙරිකානු ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ද මේ වන විට සටහන් වන්නේ ඩොලර් 62. 86ක් ලෙසයි.