සුප්‍රකට නළු ටෙරන්ස් ස්ටෑම්ප් අභාවප්‍රාප්ත වෙයිNews EditorAugust 18, 2025Foreign ‘සුපර්මෑන්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ් ලෙස රඟපෑ සුප්‍රකට ඉංග්‍රීසි නළු ටෙරන්ස් ස්ටෑම්ප් අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 87 හැවිරිදි වියේ පසුවුණා. Previous Post පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු Next Post ‘යුක්රේන ජනපතිට ඕන නම් රුසියා යුද්ධය වහාම නවතන්න පුළුවන්’ -ට්‍රම්ප්