මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක්News EditorAugust 18, 2025Local News මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක් වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. Previous Post තැපැල් සේවකයන්ගේ අඛණ්ඩ වර්ජනය අදත් Next Post මාළු ඇල්ලීමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී මරුට