තෙවන පාසල් වාරය හෙට ඇරඹෙයිNews EditorAugust 17, 2025Local News 2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා තෙවන පාසල් වාරය හෙට (18) ආරම්භ කෙරෙනවා. මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ. Previous Post ගත වූ දින 13 තුළ සංචාරකයින් 99, 406ක් දිවයිනට Next Post කටුනායක ගුවන්තොටේ තදබදයකින් මගීන් අසීරුවේ