තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයිNews EditorAugust 16, 2025Local News තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඒ තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා විසින් ය. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) දින සිට අවලංගු කරයි. Previous Post ට්රම්ප් - සෙලෙන්ස්කි හමුව ලබන සඳුදා Next Post බෙල්ලන්විල පෙරහැර හේතුවෙන් වාහන ගමනාගමනය සීමා කෙරේ
අධිවේගයේ දුවන්න බදුල්ලට දුන් අලුත් බස් එක නැවත අරගෙන පරණ බස් එක අබලන් සති දෙකකට සැරයක් බස් එක කැඩෙයි.February 6, 2026
බංගලාදේශයේ බෞද්ධයන්ට එල්ල වන අන්තවාදී ප්රහාරවලට එරෙහිව ගැමුණු පරපුරෙන් කොළඹදී විරෝධ සන්දේශයක්February 6, 2026