අස්වැසුම සහනාධාර වැඩසටහන දැනට ක්‍රියාත්මක වන්නේ සමෘද්ධි වැඩසටහනටත් වඩා අකාර්යක්ෂම ව්‍යාපෘතියක් ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
ආර්ථික විශේෂඥයින් පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම ලැබිය යුතු ජනතාවගෙන් 58% කට එම ප්රතිලාභ නොලැබෙන බවයි.