හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයිNews EditorAugust 15, 2025Local News, Politics හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ අනුව, අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි සඳහන් වන්නේ. මිය යන විට ඔහු 57 වන වියේ පසු වුණා. Previous Post දුම්රිය ප්‍රවේශ පත්‍රයේ තොරතුරු වංචනිකව වෙනස් කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්නවා - ඇල්ල දුම්රිය ස්ථානාධිපති Next Post නිධන් හෑරීමේ සිද්ධියකට DIG බිරිඳක් ඇතුළු 08 දෙනකු රිමාන්ඩ්