විනිමය පත්‍ර සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයිNews EditorAugust 15, 2025Local News, Politics විනිමය පත්‍ර සංශෝධන පනත් කෙටුම්පතට කතානායකවරයා අත්සන් තබා තිබෙනවා. අදාළ පනත් කෙටුම්පත පසුගිය 7 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මෙම පනත මගින් වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම් පැවරීමේ හැකියාවක් පවතිනවා. Previous Post තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් Next Post ඉතිහාසයේ පළමු වරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 ඉක්මවා යයි