ලොහාන්ගේ අභාවය රටට පාඩුවක් – මහින්ද රාජපක්ෂ

හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ ලොහාන් රත්වත්තේගේ අභාවය මහනුවර දිස්ත්‍රික්කයට මෙන්ම රටට ද විශාල පාඩුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසා සිටියා.

ඔහු තම පක්ෂයේ සිටි හිතවත්ම මන්ත්‍රීවරයකු සහ හොඳ මිතුරකු බවයි අද (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.