අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමක් මත, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී, විමල් වීරවංශ මහතා, හෙට (15) උදෑසන 9.00 ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණීමට නියමිත බව වාර්තා වේ.