පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ වැඩබලන අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීෂ් ගමගේ, අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, අල්ලස් ලබා ගැනීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ඔහුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.