විමල් වීරවංශ CIDය ටNews EditorAugust 14, 2025Local News, Politics අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද කැඳවීමක් මත, ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී, විමල් වීරවංශ මහතා, හෙට (15) උදෑසන 9.00 ට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණීමට නියමිත බව වාර්තා වේ. Previous Post සූදු නියාමන අධිකාරිය පිහිටුවීමේ පනත් කෙටුම්පතට අනුමැතිය Next Post කෝටි 09කට විද්ද අනුරපුරේ බැංකුවක කලමනාකරුවෙක් සී.අයි.ඩී. දැලේ