කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (13) ඒකක 2.71කින් ඉහළ ගොස් තිබෙනවා.
දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 19,975.50ක් ලෙසින්.
ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 4.5ක්.