කොටස් වෙළෙඳපොළ ඒකක 2.71කින් ඉහළටNews EditorAugust 13, 2025Business, Local News කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (13) ඒකක 2.71කින් ඉහළ ගොස් තිබෙනවා. දිනයේ ගණුදෙනු අවසානයේදී එය සටහන් වූයේ ඒකක 19,975.50ක් ලෙසින්. ඒ අනුව අද පිරිවැටුම රුපියල් බිලියන 4.5ක්. Previous Post ජාතික බඩඉරිඟු කාර්ය සාධන බලකායක් පිහිටුවයි Next Post ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වඩා තද වැසි