දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කිරීමට කැබිනට් අනුමැතියNews EditorAugust 12, 2025Local News, Politics දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. Previous Post 2025 වසරේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 120,000 ඉක්මවයි Next Post ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි