ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ටියුෂන් දෙන බව කියූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මැතිවරණ කොට්ඨාසය තුළම ඝාතන සිදුවන තත්ත්වයක් මතුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේ රටේ ජනතාව ඝාතනය වීම මෙරට නීතිය හා සාමයට සෘජුවම බලපාන බවයි.